Friday, August 2, 2013

Bed ICT Project Proposal

ව්‍යාපෘති යෝජනාව



අධ්‍යාපනවේදී උපාධි
පාඨමාලාව


6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයෙකු ගණිත විෂයයට දැක්වු ප‍්‍රගතිය
සොයා බැලීම



ගුරු ශිෂ්‍යයාවගේ නම ඃ එස් ශ්‍යාමා චන්ද්‍රකුමාරි
ලියාපදිංච් අංකය ඃ ඊෑරැු09රැුීරැුීරැු0330
මධ්‍යස්ථාන අංකය
මධ්‍යස්ථානය ඃ පැණිදෙනිය


ජාතික අධ්‍යාපන ආයතනය
මහරගම



1* නම 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයෙකු ගණිත විෂයයට දැක්වු ප‍්‍රගතිය සොයා බැලීම

2* පසුබිම හා සුවිශේෂිතාව 6 - 11 ශ්‍රේණි වල ගණිත සාධන මටිටම අඩු සිසුන්  සඳහා ප‍්‍රතිපෝෂණ වැඩසටහන්  පවත්වමින් ඔවුන්ගේ විෂයය සාධන මටිටමේ ප‍්‍රගතිය දැන ගැනිම හා එක් එක් සිසුන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ලබා ගත් ප‍්‍රගතිය එක ම ලැයිස්තුවකට ලබා ගැනීම ද අනිකුත් විෂයයන් සඳහා ද යොදා ගැනිමට හැකි වීම

3* ඉලක්ක කණ්ඩායම 6 -11 ශ්‍රේණිය සිසුන්

4* අරමුණු හා අභිමථාර්ත
x එක් එක් ශ්‍රේණියේ ගණිත විෂයය සඳහා ලකුණු 40 අඩු සිසුන් ප‍්‍රමාණය දැනගැනීමට හැකි විම

x ලකුණු 40ට අඩු සිසුන් සඳහා ක‍්‍රියාත්මක කරන ප‍්‍රතිපෝෂණ වැඩසටහනේ මාසික පරික්ෂණ ප‍්‍රශ්න පත‍්‍ර ගොනුවක් පවත්වාගෙන යාම

x මාසික පරික්ෂණ ලකුණු වල ප‍්‍රගතිය දැන ගැනිම

x ප‍්‍රතිපෝෂණ වැඩසටහනෙන් පසු ලකුණු 40ට අඩු සිසුන් ප‍්‍රමාණය දැනගැනීම

x 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිත විෂයයට දැක්වු ප‍්‍රගතිය දැන ගැනීම
 
5* මෘදුකාංග වර්ගය දත්ත රැුස්කිරිම හා නිරූපණය කිරිම
6* මාධ්‍යය සංයුක්ත තැටි
7* හැදින්විම ගණිත විෂයය සඳහා සිසුන් වැඩි පිරිසකගේ කැමැත්ත මෙන්ම ඔවුන්ගේ සාධන මටිටම ද අඩුයග එම නිසාම ගණිත විෂයය සමත් විමේ ප‍්‍රතිශතය ද අඩ මටිටමක පවතිිග 11 ශ්‍රේණියේ දී කෙතරම් ප‍්‍රතිපෝෂණ වැඩ සටහන් ක‍්‍රියාත්මක වුව ද ඔවුන්ගේ මුලික සංකල්ප නොලැබි තිබිම නිසා ඉන් සාර්ථක ප‍්‍රතිඵල ගැනිම අපෝසත්යග එම තත්ත්වය මග හරවා ගැනීම සඳහා 6 ශ්‍රේණියේ සිට ම ලකුණු 40ට අඩු සිසුන් සඳහා ප‍්‍රතිපෝෂණයක් ලබා දිය යුතුයග එම ප‍්‍රතිපෝෂණ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරිම හරහා පවත්වනු ලබන මාසික පරික්ෂණ මගින් ඔවුන්ගේ ප‍්‍රගතිය දැනගැනිමටත් වාර විභාග වල ලකුණු සංසන්දනය කිරිමටත් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිත විෂයයට සිසුන් ලබා ගත් ලකුණු දැන ගැනිමටත් මෙමගින් හැකියාව ලැෙබිග තවද ගණිතය විෂයට අමතරව අනිකුත් විෂයන් සඳහාද මෙය භාවිතා කළ හැකග

8* කාලරාමුව
                                   වර්ෂය 2013


ක‍්‍රියාකාරකම ජුනි ජුලි අගෝ සැප් නොවැ
1 මාසය 2 මාසය 3 මාසය 4 මාසය 5 මාසය



පර්යේෂණ මාතෘකාව සැකසීම


පර්යේෂණ යෝජනාව සැකසීම



යෝජනාව ඉදිරිපත් කිරිම



හැදින්විම



සැලසුම හා සැලැස්ම



සැකසීම



අදාල දත්ත එක් රැුස්කිරිම
 


පර්යේෂණ වාර්තා ලිවිම



පරිගනකගත කිරිම



අවසාන පිටපත නිරික්ෂණය කිරිම



පර්යේෂණ අනාවරණ ඉදිරිපත් කිරිම





















 යෝජිත නිම කළ

No comments:

Post a Comment